NOV
04
රුසියාවේ ගුවන් ගමන් වැඩිකිරීමට පුටින්ගෙන් නියෝගයක්

රුසියාව හා මිත්‍ර රාජ්‍යයන් අතර ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන ලෙසට රුසියානු ජනපතිවරයාට එරට රජයට නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් මේ පිළිබඳව නිවේදනය කර තිබුණා.
මේ අතර රුසියාවේ අසූර් එයාර්හි ගුවන් යානාවක් මගීන් තුන්සිය තිස් පස් දෙනෙකු සමග ඊයේ(03) උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබුණා.
193 Views
Comments