MAY
03
ඇමරිකාව සරණාගත පැමිණීම් පැමිණීම් පාලනයට සැරසේ

සිය රටට පැමිණෙන සරණාගතයින් පාලනය කිරීම සඳහා දින 90 ක මෙහෙයුමක් ආරම්භ කිරීමට ඇමරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඒ සඳහා ලබන 10 වනදා තවත් හමුදා භටයින් 1500 ක් මෙක්සිකෝ දේශසීමාවට පිටත් කර හැරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව සඳහන් වේ.
පසුගිය වසරේ මිලියන 2.76 ක සරණාගතයින් ඇමරිකාවට පැමිණ ඇති අතර, එය මේ වසරේ දී ඉහළ යා හැකි බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් වේ.
240 Views
Comments