MAR
24
ඇමරිකාවෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

ඊයේ රාත්‍රියේ සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ඇමරිකානු හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම ප්‍රහාරයට හේතු වී ඇත්තේ ඉරාන සහය ලබන සටන් කණ්ඩායම් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු කුලී භටයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමක්ය.
මෙලෙස ඇමරිකානු හමුදා වෙත ප්‍රහාරය දියත් කර ඇත්තේ සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදී බව වාර්තා වේ.
200 Views
Comments