අපරාධ විද්‍යා උපාධිධාරියෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

අපරාධ විද්‍යා උපාධිධාරියෙක් අත්අඩංගුවට

අපරාධ විද්‍යා උපාධිධාරියෙක් අත්අඩංගුවට

පසුගිය මාසයේ ඇමරිකාවේ ඉඩාහෝ ප්ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල සිසුන් සිව්දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ විද්‍යා උපාධිධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු බ්‍රයන් ක්‍රිස්ටෝපර් කොහ්බගර් නමැති 28 හැවිරිදි තරුණයෙක්.

මොහු මේ වනවිට අපරාධ ස්ථානයෙන් සැතපුම් 2500 ක දුරින් පිහිටි පෙන්සිල්වේනියාවේ ස්ථානයක රඳවා තබා තිබෙනවා. 

views

190 Views

Comments

arrow-up