චීනයේ රෝහල් පහසුකම් පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

චීනයේ රෝහල් පහසුකම් පහලට

චීනයේ රෝහල් පහසුකම් පහලට

චීනයේ කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමග රෝහල් පහසුකම් සීමා වී තිබෙනවා.

එසේම චීනයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යා පිළිබඳ දත්ත නිශ්චිත නොවන තත්ත්වයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

184 Views

Comments

arrow-up