DEC
18
පුටින් හමුදා ප්‍රධානීන් හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සිය හමුදා ප්‍රධානීන් හමුව තිබේ.
රැසියානු යුක්රේන යුද්ධයේ දී රුසියාව මීළඟට ගන්නා පියවර කුමක් විය යුතු ද යන්න පිළිබඳව මෙම සාකච්චාවේ දී විශේෂ අවධානයට ලක්කර ඇතැයි වාර්තා වේ.
යුක්රේනය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර එරට විදුලි සැපයුම ඇතුළු යටිතල පහසුකම් රැසක් විනාශ කළ දිනයේ දී මෙම රැස්වීම් පැවැත්වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
194 Views
Comments