65කට මරු කැදවූ මත්පැන් විෂවීම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

65කට මරු කැදවූ මත්පැන් විෂවීම

65කට මරු කැදවූ මත්පැන් විෂවීම

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නිතීවිරීධී මත්පැන් විෂවීමකින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට වාර්තා වේ.

 

මත්පැත් විෂවීමෙන් කීපදෙනෙකු ජීවිතය ගලවාගෙන් ඇති බවටත් එහෙන් ඔවුන්ගේ ඇස් පෙනීම අහිමි වීම වැනි හානි රැසකට ඔවුන් පත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

194 Views

Comments

arrow-up