ආර්ථික කොරිඩෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ආර්ථික කොරිඩෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ට

ආර්ථික කොරිඩෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ට

මත්ද්‍රව්‍ය ජාවාරම් තායිලන්තය චීනය හා මියන්මාරය යා කරන ආර්ථික කොරිඩෝවේ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අන්තර්ජාලය පදනම් කරගත් විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන්ද, ආයුධ වෙළෙඳාම, මිනිස් ජාවාරම ආදී නීතීවිරෝධී ක්‍රියා රැසක් මෙම කලාපයේ වර්ධනය වෙමින් ඇති බවට විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.

views

181 Views

Comments

arrow-up