DEC
18
ලොව වැඩිම ආදායම්ලාභියා අදානි බවට පත් වේ

ගෙවුනු වසර තුල ඉන්දීය ප්‍රකෝටිපතියකුවන ගෞතම් අදානි ලොව වැඩිම ආදයමක් හිමි කරගත් පුද්ගලයා බවට පත් වී ඇත.
ඇමෙරිකානු ඩොලර් 44ක ඔහුගේ අදානි සමාගම මේ වසරේ උපයා ඇත.
ඇමෙරිකානු ඩොලර් බිලියන 132.6ක වත්කමට මේ වන විට උරුමකම් කියන අදානි ලොව තෙවැනි විශාලම ධනවතා ලෙස හදුන්වයි.
196 Views
Comments