DEC
24
කැනඩාවේ හිම වලසුන් සංඛ්‍යාව පහලට

කැනඩාවේ බටහිර හඩ්සන් බොක්ක ආශ්‍රිතව හිම වලසුන් සංඛ්‍යාව පහත වැටී තිබෙනවා.
වසර පහක් තුළ සියයට 27කින් මෙලෙස වලසුන් සංඛ්‍යාව පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කැනඩා රජය මෑතකදී සිදුකල සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
199 Views
Comments