චීනයේ එක් දිනකදී මිලියන 37කට කොවිඩ් වැළදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

චීනයේ එක් දිනකදී මිලියන 37කට කොවිඩ් වැළදෙයි

චීනයේ එක් දිනකදී මිලියන 37කට කොවිඩ් වැළදෙයි

මෙම සතියේ එක් දිනකදී පමණක් චීනයෙන් මිලියන 37 කට ආසන්න ජනතාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි  බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. 


 
චීනයේ  ජාතික සෞඛ්‍ය  කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීමක තොරතුරු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය සකස් කළ වාර්තාවක මේ බව දැක්වේ. 


 
චීනයේ ජනගහනයෙන්  18% ක් එනම් මිලියන 248 ක ජනතාවක් දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව සදහන් වේ.

views

205 Views

Comments

arrow-up