DEC
24
රුසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්. 22 දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාවේ කෙමරෝවෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගින්නෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (24) අලුයම එම ගින්න ඇතිව තිබුණේ වැඩිහිටි නිවාසයක් ලෙස ලියා පදිංචි නොකල ගොඩනැගිල්ලකයි.
185 Views
Comments