ජපන් පුරවැසියන්ට සිනහවීමේ පුහුණු පාඨමාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

ජපන් පුරවැසියන්ට සිනහවීමේ පුහුණු පාඨමාලාවක්

ජපන් පුරවැසියන්ට සිනහවීමේ පුහුණු පාඨමාලාවක්

ජපාන‍යේ පුරවැසියන්ට සිනහවීම පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර තිබේ.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් දිගු කාලයක් මුව ආවරණ පැළඳගෙන සිටි අතර, එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බව ජපන් මාධ්‍ය පවසයි. 

 

මේ වනවිට මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

views

197 Views

Comments

arrow-up