නේපාලයට ඉන්දියාවෙන් පරිත්‍යාගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

නේපාලයට ඉන්දියාවෙන් පරිත්‍යාගයක්

නේපාලයට ඉන්දියාවෙන් පරිත්‍යාගයක්

ඉන්දියාව විසින් නේපාලයට රථවාහන අසූවක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ නේපාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා සහය ලබා දීමේ අරමුණිනුයි.

එමෙන්ම නොවැම්බර් විසි වෙනිදා පැවැත්වීමට නියමිත මැතිවරණය නිරීක්ෂණය කිරීමට ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයා නේපාලය බලා පිටත්ව යාමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

views

224 Views

Comments

arrow-up