රිෂී සුනාක්ගේ නිල නිවස පෞද්ගලික නිවසට වඩා කුඩා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

රිෂී සුනාක්ගේ නිල නිවස පෞද්ගලික නිවසට වඩා කුඩා වේ

රිෂී සුනාක්ගේ නිල නිවස පෞද්ගලික නිවසට වඩා කුඩා වේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් වෙත හිමි වී ඇති නිල නිවස ඔහුගේ පෞද්ගලික නිවසට වඩා ඉතාම කුඩා බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට ඔහු සිටින පෞද්ගලික නිවස අක්කර 12ක් පමණ භූමි ප්‍රමාණයක විහිදී යන ලෙස නිර්මාණය කර ඇති අතර හිමි වී ඇති නිල නිවස කාමර දෙකකින් පමණක් සමන්විත වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය රජු හෝ රැජිනට වඩා වැඩි වත්කමක් සහිත අයෙකු එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වී ඇත්තේද ප්‍රථම වතාවටයි.

views

217 Views

Comments

arrow-up