වඳුරු උණ රටවල් 78කින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

වඳුරු උණ රටවල් 78කින්

වඳුරු උණ රටවල් 78කින්

වඳුරු උණ වසංගතය පළමුවෙන් ම අප්‍රිකාව තුළ ව්‍යාප්ත වූ අතර පසුගිය මැයි මාසයේ සිට එක්සත් රාජධානියෙන් ද වඳුරු උණ රෝගීන් හඳුනාගැනුණි.

 

එතැන් පටන් ලොවපුරා රටවල් 78ක් වෙත වඳුරු උණ වෛරසය පැතිර ගොස් තිබුණි.

 

අද වන විට අප්‍රිකාවෙන් පිටත වඳුරු උණ ආසාදිතයන් 18,000ක් පමණ හදුනාගෙන තිබේ.

 

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වඳුරු උණ වෛරස ව්‍යාප්තිය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙසද නම් කළේය.

 

මේ අතර අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ ස්පාඤ්ඤයෙන් හා බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

views

282 Views

Comments

arrow-up