ගිවිසුම් කඩකරමින් රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාරයක්

පසුගිය 22 වන දින රුසියාව සහ යුක්‍රේනය අතර ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ විය.
නමුත් එකඟතාවයට එළඹි දිනයකට පසු රුසියාව විසින් යුක්‍රේනයේ ඔඩෙසා වරායේ ධාන්‍ය නැව් ගත කිරීමේ මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
රුසියාව මේ පිළිබඳව තවම ප්‍රතිචාර දක්වා නොමැති නමුත්, යුක්‍රේන රජය ගිවිසුම් කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව මේ ප්‍රහාරයත් සමඟ රුසියාව පිලිබඳව තවදුරටත් විශ්වාසයක් තබා ගත නොහැකි බව යුක්‍රේන රජය පවසා සිටියි.
214 Views
Comments