JUL
24
ලෝකයේ දිගම සබ්මැරීනය රුසියාවෙන්

ලෝකයේ දිගම සබ්මැරීනය රුසියානු නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
මෙම සබ්මැරීනය දිගින් මීටර් එකසිය අසූ හතරක් වන අතර මීට පෙර ලෝකයේ දිගම සබ්මැරීනය දියත් කර තිබුණේ ඇමරිකාව විසින්.
එය දිගින් මීටර් එකසිය හැත්තෑ එකක්.
කෙසේ වෙතත් මෙම සබ්මැරීනය යොදාගන්නේ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා පමණක් බවයි රුසියාව ප්‍රකාශ කර තිබෙන්නේ.
252 Views
Comments