APR
15
ඉන්දියා කැනඩා මුදල් අමාත්‍යවරුන් අතර තීරණාත්මක හමුවක්

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ප්‍රින් සමුළුවට සමගාමීව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ කැනඩාවේ මුදල් අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වේ.
මෙහිදී දෙරට අතර අමාත්‍ය මට්ටමේ මූල්‍ය සංවාද හැකි ඉක්මනින් පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, ස්ප්‍රින් සමුළුවට සහභාගි වී සිටින ඉන්දීය මුදල් අමාත්‍යවරිය ගෝලීය වශයෙන් පවතින මූල්‍ය අස්ථාවරත්වය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති බවද වාර්තා වේ.
229 Views
Comments