APR
08
ඉන්දීය අගමැති මෝදි හදිසියේ චෙන්නායි ගියේ ඇයි?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා චෙන්නායිහි සංචාරයක නිරතව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ හයිද්‍රාබාද්හි සංචාරයකින් අනතුරුවයි.
චෙන්නායි නගරයේදී අගමැතිවරයාව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා විසින් පිළිගෙන ඇති අතර එම සංචාරයේදී චෙන්නායි ගුවන් තොටුපොළේ නව පර්යන්තය විවෘත කිරීම සඳහා ද මෝදි මහතා සහභාගි වී ඇත.
219 Views
Comments