පැනමා රාජ්‍යයේ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියකට ජපානයෙන් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

පැනමා රාජ්‍යයේ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියකට ජපානයෙන් ආධාර

පැනමා රාජ්‍යයේ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියකට ජපානයෙන් ආධාර

පැනමා අගනුවරට නිරිත දෙසින් පිහිටි මෙට්‍රෝ දුම්රිය මාර්ගයක දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ජපානය ඩොලර් මිලියන 626 ක ණය මුදලක් පැනමා රාජ්‍යය වෙත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

කිලෝමීටර් විසි හතක් පුරා විහිදෙන මෙම මාර්ගයේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන දාහතරක් ආවරණය වන අතර එමගින් ලක්ෂ පහකට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවන බව වාර්තා වෙයි.

 

මෙම ණය මුදල වසර 20 කින් පියවීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

views

166 Views

Comments

arrow-up