ජර්මනියේ සාහසික වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරු ගැන තොරතුරු හෙළි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ජර්මනියේ සාහසික වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරු ගැන තොරතුරු හෙළි කෙරේ

ජර්මනියේ සාහසික වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරු ගැන තොරතුරු හෙළි කෙරේ

පසුගියදා ජර්මනියේ ආගමික රැස්වීම් ශාලාවකට කඩාවැදී පුද්ගලයන් හත් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවට අනාවරණය වී ඇත.

 

මෙම පුද්ගලයාට ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා බලපත්‍රයක් ද හිමිව තිබූ අතර ඔහු තිස් පස් හැවිරිදි වියේ පසුවන්නකු බව සඳහන් වේ.

 

වෙඩි තැබීමේ සිද්ධියෙන් මාස හතක ගැබිනි කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගැබිනි කාන්තාවගේ කුස තුළ සිටි දරුවා වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

views

241 Views

Comments

arrow-up