වසර 500ක් පැරණි කුළුබඩු තොගය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

වසර 500ක් පැරණි කුළුබඩු තොගය

වසර 500ක් පැරණි කුළුබඩු තොගය

වසර පන්සියයකට පෙර ඩෙන්මාර්ක රජුට අයත්ව තිබූ බව සඳහන් ස්වීඩනය ආශ්‍රිත මුහුදේ මුහුදුබත් වූ නෞකාවක තිබී කුළුබඩු තොගයක් සොයා ගත් බව වාර්තා වේ.

 

නෞකාව තුළ ආරක්ෂිතව ගබඩා කර තිබූ කුංකුම, ගම්මිරිස්, ඉඟුරු වැනි කුළුබඩු තොගය ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතින බව පුරා විද්‍යාඥයින් පවසයි.

 

අඩු උෂ්ණත්වය, අඩු ඔක්සිජන් සහ අඩු ලවණතාව වැනි තත්ත්වයන් හේතුවෙන් මෙම කුළුබඩු ආරක්ෂා වී ඇති බව ද පුරා විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
 

views

194 Views

Comments

arrow-up