ජපානයේ හොකයිඩෝ දූපත භූමිකම්පාවකින් කැළඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ජපානයේ හොකයිඩෝ දූපත භූමිකම්පාවකින් කැළඹේ

ජපානයේ හොකයිඩෝ දූපත භූමිකම්පාවකින් කැළඹේ

ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ක ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

 

භූමිකම්පාව නෙමුරෝඅඅර්ධද්වීපයේ සැතපුම් 38 ක භූමි භාගයක් තුළ තත්පර 61 ක කාලයක් පුරා ක්‍රියාකාරී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ. භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

views

234 Views

Comments

arrow-up