චීනයෙන් පාකිස්ථානයට ඩොලර් මිලියන 700 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

චීනයෙන් පාකිස්ථානයට ඩොලර් මිලියන 700 ක්

චීනයෙන් පාකිස්ථානයට ඩොලර් මිලියන 700 ක්

චීනය විසින් පාකිස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක් ලබා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ හේතුවෙන් පාකිස්ථානයේ ඇද වැටුණු ආර්ථිකයට යම් සහනයක් වනු ඇති බවත්, පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා මෙම මුදල උපකාරී වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පළ කර සිටී.

views

212 Views

Comments

arrow-up