තුර්කි භූ කම්පනයේ නවතම තත්වය

පසුගියදා තුර්කියට සහ සිරියාවට ඇති වූ භූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 50,000 දක්වා ඉහළ ගොස් තිබේ. තුර්කයෙන් පමණක් මරණ 44,128ක් වාර්තා වේ.
මෙම භූ කම්පනය මගින් තුර්කි මහල් නිවාස 520,00 ක් සහ ගොඩනැගිලි 160,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇත.
භූමි කම්පා කම්පාවලින් ගොඩනැගිලි කඩා වැටීමට වගකිව යුතු බවට සැක කෙරෙන පුද්ගලයින් 184 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ මිලියන දෙකකට ආසන්න ජනතාවක් කූඩාරම් බහාලුම් සහ නිවාස පහසුකම් වල නවාතැන් ගෙන සිටින බව ආපදා කළමනාකරණ අධිකාරිය පවසා සිටී.
251 Views
Comments