තුර්කි භූ කම්පනයේ පුද්ගල මරණ 33000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

තුර්කි භූ කම්පනයේ පුද්ගල මරණ 33000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයේ  පුද්ගල මරණ 33000 ඉක්මවයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 33,181 ක් දක්වා ඉහළ ගොස් ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව සිරියාවේ පුද්ගල මරණ 3,576 ක් සහ තුර්කියේ මරණ 29,605 ක් වාර්තා වී තිබේ.

 

පසුගිය 06 වැනිදා රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය තුර්කි - සිරියා දේශසීමාවේ ඇති වූ අතර එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ පළමු භූ කම්පනය සිදුව තිබේ.

views

215 Views

Comments

arrow-up