කටාර් රාජ්‍යයට දැඩි විරෝධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

කටාර් රාජ්‍යයට දැඩි විරෝධයක්

කටාර් රාජ්‍යයට දැඩි විරෝධයක්

කටාර් රාජ්‍යයට සුපිරි පාපන්දු ක්‍රීඩකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් මේ වෙනවිට එල්ල වී තිබෙනවා.

ඒ සංක්‍රමණික සේවකයන්ට සැලකීම, මානව හිමිකම් පිළිබඳ වාර්තා සහ සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය දක්වන ප්‍රතිපත්ති හේතුවෙනුයි.

කෙසේ වෙතත් කටාර් රාජ්‍යය මෙම සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මෙවැනි පසුබිමක 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියද තව දින 16කින් කටාර්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

views

178 Views

Comments

arrow-up