මනුෂ්‍ය සංහතිය මුහුණ පා සිටින බරපතල අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා නැවතත් කොළරාව වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අනතුරු අගවයි. අපිරිසිදු ජලය හෝ ආහාර භාවිතයෙන් වැළඳෙන කොළරාව හේතුවෙන් පාචනය වැනි රෝගී තත්ත්වයන් හටගන්නා අතර ඉන් ඇතැම් අවස්ථා මාරාන්තික වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොවපුරා රටවල් 43 ක වෙසෙන බිලියනය ඉක්මවූ ජනතාව මෙම අවදානමට මුහුණපා සිටින බව වාර්තා වේ. අපිරිසිදු ජලය හෝ ආහාර භාවිතයෙන් වැළඳෙන කොළරාව හේතුවෙන් පාචනය වැනි රෝගී තත්ත්වයන් හටගන්නා අතර ඉන් ඇතැම් අවස්ථා මාරාන්තික වේ.
ලොවපුරා කොළරා රෝගීන් වාර්තා වීම 2022 වසරේ පටන් ඉහළ යමින් පවතින අතර ඉන් බහුතර උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිස වේ.
229 Views
Comments