උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව පැය හතළිස් අටක් ගත වීමටත් පෙර දෙවන මිසයිලයත් අත්හදා බලා තිබෙනවා.

මෙම මිසයිලය දියත් කර ඇත්තේ දකුණු කොරියා ඇමෙරිකා වාර්ෂික යුද අභ්‍යාසය පැවැත්වෙන අතරතුර බවයි වාර්තා වන්නේ.

හඳුනා නොගත් මිසයිලයක් තම නැගෙනහිර මුහුදු සීමාවට පතිත වූ බවට ජපානය ද සනාථ කර තිබුණා.

views

201 Views

Comments

arrow-up