FEB
20
තුර්කි ජනතාවට ඇමරිකාවෙන් මානුෂික ආධාර

පසුගියදා ඇතිවූ තුර්කි සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූ අයට ඩොලර් මිලියන 100ක මානුෂීය ආධාරයක් ලබාදෙන බව ඇමරිකාව පවසා සිටි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තුර්කියේ සංචාරයක නිරත වෙමින් මෙම ආධාරය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.
රිච්ටර් පරිමාණයේ 7.8 ක භූ කම්පනය කේන්ද්‍රස්ථානයන් වූ හැටේ සහ කාහ්රමන්රාස් වල ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව බලධාරීන් පවසා සිටින අතර භූ කම්පනයෙන් 46,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
201 Views
Comments