නිව්කැලිෆෝනියා හි මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

නිව්කැලිෆෝනියා හි මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මිය යයි

නිව්කැලිෆෝනියා හි  මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මිය යයි

ප්‍රංශයේ පිහිටා ඇති නිව්කැලිෆෝර්නියා දූපතේ දී මෝර ප්‍රහාරයකට ලක්ව 59 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  මුහුදු තීරයේ  පිහිනමින්  සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ පා ඇත.

 

පසුගිය වසරේ ද මෙම දූපතේදී මෝරෙකුගේ ප්‍රහාරයෙන් 49 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබිණි.


 
මෙම සිදුවීමත් සමග අදාල මුහුදු තීරයට පිවිසීම තාවකාලිකව නවතා දමා තිබේ.

views

182 Views

Comments

arrow-up