JAN
20
සෝල් අගනුවර ගින්නකින් නිවාස 40ක් විනාශ වේ

දකුණු කොරියාවේ සෝල් අගනුවර හටගත් ගින්නකින් නිවාස 40ක් විනාශ වී තිබෙනවා.
නිවාස 660 ක් පමණ පවතින එම නිවාස පේළියේ සිටි පුද්ගලයින් ගණන පන්සීයක් බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන බටයන් 290ක්, හෙලිකොප්ටර් 10ක් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබෙනවා.
177 Views
Comments