ආර්ථික අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ විශාලතම ගල් අඟුරු බලාගාරයක් වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ආර්ථික අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ විශාලතම ගල් අඟුරු බලාගාරයක් වසා දමයි

ආර්ථික අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ විශාලතම ගල් අඟුරු බලාගාරයක් වසා දමයි

ආර්ථික අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ ප්‍රධාන ගල් අඟුරු බලාගාරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ගල් අඟුරු සහ ඉන්ධන සැපයීමේ දුෂ්කරතා මෙම වසා දැමීමට හේතු වී ඇති බවයි. 

 

 

එසේ වුවද ගල් අඟුරු තොගය පැමිණි පසු සති තුනක කාලයක් තුළ නැවත විදුලිය නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

views

154 Views

Comments

arrow-up