"රජකම් කළත් කළ කම් පළ දේ" - රුසියානු ජනපතිගේ සෞඛ්‍යය තත්ත්වය තීරණාත්මක තැනක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

"රජකම් කළත් කළ කම් පළ දේ" - රුසියානු ජනපතිගේ සෞඛ්‍යය තත්ත්වය තීරණාත්මක තැනක

"රජකම් කළත් කළ කම් පළ දේ" - රුසියානු ජනපතිගේ සෞඛ්‍යය තත්ත්වය තීරණාත්මක තැනක

රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු ලෙස පිරිහී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා හෙළි කොට සිටී.

 

ඔහු දැඩි හිසරදයකින් පෙළෙන බවත්, පෙනීම බොඳවීම හා දිව හිරිවැටීම යන විවිධ රෝග ලක්ෂණ වලින් පෙළෙන බවත් වාර්තා වන අතර, ඔහුගේ රෝග ලක්ෂණ හමුවේ වෛද්‍යවරුන් ද බියට පත්ව සිටින බව වාර්තා වේ.

 

එසේම, රුසියානු ජනාධිපතිවරයාගේ දකුණු අතෙහි සහ පාදයේ සංවේදනය අර්ධ වශයෙන් අහිමි වී ඇති බවත්, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සිදු කෙරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කොට සිටී.
 

views

226 Views

Comments

arrow-up