කොළඹටත් බලපාන දැවැන්ත භූ කම්පනයක් ලබන සතියේ ඉන්දියාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

කොළඹටත් බලපාන දැවැන්ත භූ කම්පනයක් ලබන සතියේ ඉන්දියාවේ

කොළඹටත් බලපාන දැවැන්ත භූ කම්පනයක් ලබන සතියේ ඉන්දියාවේ

එළඹෙන සතියේ දී ඉන්දියාවේ හිම්ඩාල් - උත්තරකාන්ත් යන ප්‍රාන්ත වල රිච්ටර් මාපක 8 ක පමණ විශාල භූ චලනයක් සිදුවිය හැකි බව ඉන්දියාවේ භූ චලන විමර්ශන ආයතනය අනතුරු අඟවයි.

 

භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරන්නේ ඒ අනුව ඉන්දියාවේ දැවැන්ත භූ චලනයක් සිදු වූවොත් එය කොළඹ නගරයට බලපෑමේ ඉඩප්‍රස්ථා වැඩි බවයි.

views

188 Views

Comments

arrow-up