AUG
17
තායිලන්තයේ ප්‍රහාර මාලාවක්

තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ස්ථාන 17 ක පිපිරීම් සිදුව ඇති අතර වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කර මෙම ප්‍රහාරයෙන් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් ප්‍රහාර වල වගකීම මෙතෙක් කිසිවකුත් භාර ගෙන නැහැ.
238 Views
Comments