ඇමරිකානු මැතිවරණයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

ඇමරිකානු මැතිවරණයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට

ඇමරිකානු මැතිවරණයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට

ඇමරිකානු මැතිවරණයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබෙනවා.

ඒ ආසන 218 ක් සමගින්.

කෙසේ වෙතත් ඇමරිකානු සෙනෙට් සභාවේ බලය හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටයි.

views

191 Views

Comments

arrow-up