කොරෝනා ප්‍රභවය ගැන ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ඇමරිකානු බුද්ධි අංශ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

කොරෝනා ප්‍රභවය ගැන ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ඇමරිකානු බුද්ධි අංශ කියයි

කොරෝනා ප්‍රභවය ගැන ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ඇමරිකානු බුද්ධි අංශ කියයි

ඇමරිකානු බුද්ධි අංශ විසින් පවසන ආකාරයට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදු වී ඇත්තේ චීන විද්‍යාගාරයකින් බවට කරුණු අනාවරණය වුවද, ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකදී හෙළි වූයේ, මේ පිළිබඳ  පැවසෙන කරුණු සත්‍ය බවට අනුමාන කිරීම අපහසු බවයි.

 

 
මේ හේතුවෙන්. කොරෝනා වෛරසය පිළිබඳ සඳහන් කරුණු විශ්වාසයෙන් අඩු බැවින් කොරෝනා වෛරසයේ පරිණාමය පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒම අපහසු වී ඇති බැව් ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීහු කියා සිටිති.

views

155 Views

Comments

arrow-up