ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අද(17) අලුයම සිදු කළ මෙම ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සිරියානු ආරක්ෂක අංශ විසින් ඊශ්‍රායල් මිසයිල ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කිරීමටද සමත් ව තිබෙනවා.

views

238 Views

Comments

arrow-up