වත්කම ඩොලර් බිලියන 28ක් ඇති රැජිණගේ අවමඟු‍ලට රාජ්‍ය නායකයෝ 2000ක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

වත්කම ඩොලර් බිලියන 28ක් ඇති රැජිණගේ අවමඟු‍ලට රාජ්‍ය නායකයෝ 2000ක්

වත්කම ඩොලර් බිලියන 28ක් ඇති රැජිණගේ අවමඟු‍ලට රාජ්‍ය නායකයෝ 2000ක්

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබත් රැජනගේ වත්කම ඩොලර් බිලියන 28ක් බව අනාවරණය වී ඇත.

 

ඊට අමතරව ස්ටර්ලින් පවුම් මිලියන 108ක් වටිනා පැරණි මුද්දර එකතුවක් ද තවත් ඩොලර් මිලියන 500ක වත්කම් ද ඇය සතුව තිබිණි.

 

එළිසබත් රැජන සතුව බ්‍රිතාන්‍යය තුළ සුවිසල් මන්දිර 6ක් ද ඇත.

 

මෙයට අමතරව රාජකීය දුම්රියක් ද ඇය සතු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටියි.

 

වින්ඩ්සර් බකිංහැම්, කෙනින්ටන් මැල්බෝරල් යන මාලිගාවල හිමිකාරිය ද එළිසබත් රැජනය.

 

මේ හැර ඇය සතු පුද්ගලික වත්කම ඩොලර් මිලියන 500ක. ඇයට වසරකට රජයෙන් ස්ටර්ලින් පවුම් මිලියන 86ක් හිමි වේ.

views

289 Views

Comments

arrow-up