SEP
04
රුසියාවේ කොරෝනා පැතිරීම ඉහලට

රුසියාවේ කොරෝනා රෝගය පැතිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවය එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව එරට දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 50,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ හේතුවෙන් හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.
233 Views
Comments