SEP
04
පාකිස්තානය කාඩ්පත්වලට ඉන්ධන අලෙවිය නවතයි

පාකිස්තානය ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් වලට ඉන්ධන අලෙවිය නතර කර තිබෙනවා.
එලෙස ගෙවීම් සිදු කිරීමේ දී වාණිජ බැංකු විසින් අයකරගන්නා සේවා ගාස්තු අධික බැවින් පාකිස්තානයේ සියලුම ඉන්ධන සමාගම් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් අලෙවියෙන් ඔවුන් ලබන රුපියල් 3.68ක ලාභයෙන් රුපියල් 3.45 ක්ම වාණිජ බැංකු වෙත ගෙවීමට ඉන්ධන අලෙවි සමාගම් වලට සිදුව තිබෙනවා.
239 Views
Comments