SEP
04
කැලිෆෝනියාවේ ලැව් ගින්නක්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ ලැව් ගින්නක් හටගෙන තිබෙනවා.
ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ලැව්ගිනි තත්වය හටගෙන ඇති අතර මේ වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් අටකට අධික බවයි වාර්තා වන්නේ.
ලැව්ගිනි හේතුවෙන් එරට හෙක්ටයාර 4254ක් පමණ විනාශ වී තිබෙනවා.
238 Views
Comments