SEP
04
පාකිස්තානයේ වසංගත රෝග පැතිරීමක්

පාකිස්තානයේ වසංගත රෝග පැතිරීමේ තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා.
ඒ එරට ඇති වී ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.
පාකිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි පානීය ජල ගැටලුවක් ද පවතින අතර මේ හේතුවෙන් පිරිසිදු ජලය හිඟ නිසා දරුවන් පාචනය, කොළරාව, ඩෙංගු සහ මැලේරියා වැනි රෝග වලින් මිය යෑමේ අවදානමක්ද පවතින බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබුණා.
247 Views
Comments