SEP
10
චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ ශාන්ත ජේම්ස් මාලිගාවේ දී අද (10) පැවති සාම්ප්‍රදායික උත්සවයකදීය.
බ්‍රිතාන්‍යයේ දෙවනි එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු චාල්ස් තෙවැනි චාල්ස් නමින් රාජ්‍යත්වයට පත්කර තිබේ.
269 Views
Comments