කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් අක්කර දහස් ගණනක් විනාශ වේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් අක්කර දහස් ගණනක් විනාශ වේ

කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් අක්කර දහස් ගණනක් විනාශ වේ

ඇමරිකාවේ දකුණු දිග කැලිෆෝනියාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විටත් හෙක්ටයාර 27,000ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වනවා.

පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර දැනට පවතින සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී අධික වර්ෂාවත් සමඟ ජලගැලීම් තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එරට කාලගුණික අංශ අනතුරු අඟවා තිබෙනවා.

views

254 Views

Comments

arrow-up