අදානි ලෝකයේම සිව්වැනි තැනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

අදානි ලෝකයේම සිව්වැනි තැනට

අදානි ලෝකයේම සිව්වැනි තැනට

ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් පසුකර ලොව සිව්වැනි ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙන බව ෆෝබ්ස් සඟරාවේ රියල් ටයිම්ස් බිලියනර් ලැයිස්තුවේ දැක්වෙනවා.

ඔහුගේ ශුද්ධ වත්කම දැක්වෙන්නේ ඩොලර් බිලියන 115.5ක් ලෙසයි.

ඩොලර් බිලියන 90ක වත්කමක් සහිත මුකේශ් අම්බානි මෙම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ සිටින අතර ටෙස්ලා හා ස්පේස් එක්ස් නිර්මාතෘ එලෝන් මස්ක් ඩොලර් බිලියන 235.8ක් සමග ලැයිස්තුවේ ඉහලම පසුවෙනවා.

views

275 Views

Comments

arrow-up