APR
30
පන්ජාබ් හි කර්මාන්තශාලාවක ගින්නකින් 11ක් මරුට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වූ, ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඔවුන් මෙසේ මියගොස් ඇත්තේ සිහිසුන්ව ඇද වැටීමෙන් අනතුරුව බව සඳහන් වේ.
ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
අනතුරින් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර සිටී.
238 Views
Comments