MAR
06
මං ආවොත් යුද්දෙ නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප් කියන කතාව

හිටපු ජනපති ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා ඇත්තේ රුසියානු යුක්‍රේන යුද්ධය තමන් බලයට පැමිණියහොත් අවසන් කරන බවයි.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ තෙවැනි ලෝක යුද්ධය අවසන් කළ හැකි එකම පුද්ගලයා තමන් බවයි.
ඔහුගේ රාජ්‍ය පාලන සමය තුළ විදේශ රටවල් වල දේශපාලනයට සහ අනෙකුත් ක්‍රියාකාරකම් වලට අතපෙවීම් සිදු නොවූ බව ලෝක දේශපාලන විචාරකයන් පවා පිළිගන්නා කරුණකි.
එමෙන්ම 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳවද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉඟි පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
242 Views
Comments